Tag: Media

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් කතානායකවරයාට ලියයි
May 19, 2022
0 comment
පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා හා තවත් මාධ්‍යවේදියකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පහරදීමට තැත්කිරීම, ජංගම දුරකථන පැහැර...

2022-05-17 දින පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී පිටතට පැමිණෙමින් සිටි පිරිස් ඡායාරූපගත කල ...

ඇඳිරි නීතිය පැනවීම අර්බුද සමනයට පදනම නොවේ
April 4, 2022
comments off
ඇඳිරි නීතිය පැනවීම අර්බුද සමනයට පදනම නොවේ – පීඩනයට පත් ජනතාවට කුරිරු නීතියකින් දමා ගැසීම අවිචාරවත්...

භාෂණයේ නිදහසට වැට බැඳීම ප්රජාතන්ත්රවාදයේ මළගමයි – ආණ්ඩුවේ දුර්දාන්ත ක්‍රියාමාර්ග හෙළා දකිමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
April 4, 2022
comments off
ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව, රට තුළ භාවිත සියලු සමාජ මාධ්‍ය අවහිර කරන මෙන් සේවා සපයන්නන්ට දැනුම්...

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරකිනු
April 4, 2022
comments off
මාධ්‍ය නිදහස යනු ප්රජාතන්ත්රවාදී ජනසමාජයක ප්‍රධානතම අංගයක් වන අතර , ඒ අනුව මාධ්‍යවේදීන්ට තම රාජකාරි කටයුතු...

මිරිහාන සිදුවීමේදී අත්අඩංගුවට ගත් ජනමාධ්‍යවේදීන් පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
April 2, 2022
comments off
මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ජන විරෝධතා වාර්තා කිරීම සඳහා එහි ගොස් සිටි ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට...

පාරමී නිලේප්තිට රූපවාහිනිය තහනම් වෙයි, මාධ්‍යවේදීන් ආවේක්ෂණය සිදුවන බවට සංඥාවක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
March 19, 2022
comments off
ජාතික රූපවාහිනියේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ පාරමී නිලේප්ති රණසිංහට නැවත සේවයට නොපැමිණෙන ලෙස එහි පාලනාධිකාරියේ...

අදහස් දැක්වීම රැකියාව අහිමි කිරීමේ තත්ත්වයක් මතුවෙලා
March 19, 2022
comments off
අදහස් පළකිරිම. භාෂණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කල මුලික අයිතිවාසිකමකි. වර්තමානයේ එම අයිතිය අභියෝගයට ලක්ව ඇති...

මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වාගෙන් බලපෑම් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
March 17, 2022
comments off
අද උදෑසන දුරකතනයෙන් තමා ඇමතූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද...

චමුදිතගේ නිවෙසට එල්ල වූ ප්‍රහාරය දිගු ලැයිස්තුවකට තවත් අංකයක් නොවිය යුතුය – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
February 15, 2022
comments off
හිරු රූපවාහිනී නාලිකාවේ පුවත්පත් සිරස්තල සහ දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට එල්ල...