සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය “ඝාතනය වූ මාධ්‍යවේදීන්ට“ අපහාසයක්

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් ‘තර්ඩ් ක්ලාස් වැඩ කළ’ මාධ්‍යවේදීන් යැයි කළ අපහාසය සම්බන්ධයෙන් එයට විරෝධය දක්වා සෞඛ්‍ය...
Read more of this post

මාධ්‍යවේදී චමුදිතගේ ජිවිතාරක්ෂව තහවුරු කරන්න

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට ඇති තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණයක් කොට ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලීමක් කරමින්...
Read more of this post

වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව හා Medical Aid Sri Lanka එක්ව වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කිරීම සදහා රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමට අමතරව පුද්ගලික...
Read more of this post

විසිපන්දාහේ ෆොන්ටෙරා පෝෂණ දීමනාව නාමල් අතින් සුරතින්

ෆොන්ටෙරා ආයතනය ඉහළ කාර්යය සාධනයක් සහිත  ක්‍රීඩකයින් හැටදෙනා සඳහා ලබාදෙන රුපියල් 25,000ක  මාසික පෝෂණ දීමනාව පිරිනැමීමේ...
Read more of this post

අවිස්සාවේල්ල රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු ඇමති සුදර්ශිනීගේ පැසසුමට

අවිස්සාවේල්ල රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබදව සොයා බැලීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ...
Read more of this post

රාජ්‍ය ඇමති සුදර්ශිනී කොස්ගම ප්‍රදේශීය රෝහලේ නිරීක්ෂණයක

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන්ගේ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ලෙස පවත්වා ගෙන යනු ලැබූ කොස්ගම සාලාව ප්‍රාදේශීය රෝහල...
Read more of this post

වැරදි ප්‍රචාරවලට හසුනොවී එන්නත් ලබාගන්නැයි නාමල් මහජනතාවගෙන් ඉල්ලයි

කලබල ඇතිකරමින් ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ඇතමෙක් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය අසාර්ථක බව පෙන්වීමට උත්සහ කළ...
Read more of this post

පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත් වෙති

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු පළාත්සභා මන්ත්‍රීවරයකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමියෝ කොරෝනා වෛරසය ආසාදනය වීම...
Read more of this post

සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙහෙයුම් පුළුල් කිරීමට පියවර

කොවිඩ් රෝගීන් වෙනුවෙන් සීදුව බ්‍රැන්ඩික්ස් ග්‍රීන් ප්ලාන්ට් ආයතනයේ ආරම්භ කල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල...
Read more of this post

සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

රට පුරා කම්හල්වල  කොවිඩ්-19 ආසාදනය වීමට කම්කරු දෙපාර්තම්න්තුව වගකිව යුතු බවට නිදහස් වෙළඳ කලාප සහ පොදු...
Read more of this post