“කොරෝනා පැණිය“ බොරුවක්. ඒ “බොරුව“ තමයි අපිට ඕනේ (VIDEO)

කොරෝනා පැණිය මානසික මෙහෙයුමක් බව සමාජ හා දේශපාලන විශේලේෂකයකු වන දීප්ති කුමාර ගුණරත්න පවසයි.

දීප්ති එලෙස සඳහන් කර ඇත්තේ, ‘voicetube.lk’ සමග පැවති සම්මුඛ සාකච්ජාවකදීය.

”අපි හැමෝම දන්නවා මේක බොරුවක් නමුත් ඒ මිත්‍යාව අපිට ඕනේ” යයි පවසන ඔහු එම කාරණය විග්‍රහ කරන්නේ මෙසේය.

(ද ලීඩර්)

You might like

About the Author: Editor